Shopping cart imageShopping Cart (0) Items

ව්‍යාජනය කරන්නෝ

ව්‍යාජනය කරන්නෝ cover image
ව්‍යාජනය කරන්නෝ cover image ව්‍යාජනය කරන්නෝ cover image ව්‍යාජනය කරන්නෝ cover image
Click images to enlarge
by: Dag Heward-Mills
Books with a 0 star rating  (0)
Publication Date: March 12, 2019
Book Size: 5.5" x 8.5"
Pages: 126
Binding: Perfect Bound
$16.00

Usually prints within 3 - 5 business days
Book Synopsis
"පරිපූර්ණ ලෙස මවාපෙන්වන අයගෙන් සහ පරිපූර්ණ ලෙස පක්ෂපාති නොවන අයගෙන් සභාවන් පිරී පවතී. සැමවිටම සාතන්ගේ ප්රධාන යතුර වී ඇත්තේ මුලාකිරීම සහ මවාපෑමය. මවාපෙනවන්නාගේ වෙස් මුහුණ තුළින් අභ්යන්තරය දැකීමට නොහැකි වන පුද්ගලයා තමාගේ අන්ධභාවය හේතුකොටගෙන දුක්විඳින්නේය.
තර්ජනය කොට පොලඹවාගැනීම, සමීප ඇසුර හා වියවුල් බව දේව සේවකයන් සටන් වදින දුෂ්ට ආත්මයන්ය. තමන් සමඟ සටන් වදින්නේ කුමක්ද යන්න බොහෝ වෙලාවට මනුෂ්යයන් දැනුවත් නොවේ. ඔබගේ අභ්යන්තරයේ සිටින සතුරා හඳුනාගැනීමට සහ විරුද්ධ වීමට මෙම ග්රන්ථය ඔබට උපකාර කරනු ඇත.
Customer Comments
Be the first to write a comment and rate this book
Other Books By This Author