Shopping cart imageShopping Cart (0) Items

සභා රෝපණය

සභා රෝපණය cover image
සභා රෝපණය cover image සභා රෝපණය cover image සභා රෝපණය cover image
Click images to enlarge
by: Dag Heward-Mills
Books with a 0 star rating  (0)
Publication Date: March 12, 2019
Book Size: 5.5" x 8.5"
Pages: 152
Binding: Perfect Bound
$20.00

Usually prints within 3 - 5 business days
Book Synopsis
සභාවන් රෝපණය කිරීම දේවගැතිවරුන් අතර ඉතා ප්‍රචලිතව ඇති සංසිද්ධියකි. එය මුල් ගෝලයින් අතර වු ප්‍රධාන ක්‍රියාකාරකමක් විය. කෙසේ වෙතත් සාර්ථක සභා රෝපණයට කුසලතාව අවශ්‍ය වන අතර බොහෝ සාධක අනුගමනය කළ යුතුය. ලොව පුරා ශාඛා 500 පමණ ඇති ශුද්ධාත්මදානී නිකායක ආදි නිර්මාතෘ ඩැග් හේවර්ඩ්-මිල්ස් මෙම පොත තුළින් සභා රෝපණය පිළිබඳ විවිධ අංශ විශ්ලේෂණය කරයි. සභා රෝපණය තම ජීවිතය උදෙසා දර්ශනයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය ඕනෑම දේවගැතිවරයෙකු හටම මෙය පුහුණු අත් පොතක් වනු ඇත.
Customer Comments
Be the first to write a comment and rate this book
Other Books By This Author