Shopping cart imageShopping Cart (0) Items

"නැතිකර ගැනීම දුක්විඳීම පුජාවීම සහ මිය යාම"

"නැතිකර ගැනීම දුක්විඳීම පුජාවීම සහ මිය යාම" cover image
"නැතිකර ගැනීම දුක්විඳීම පුජාවීම සහ මිය යාම" cover image "නැතිකර ගැනීම දුක්විඳීම පුජාවීම සහ මිය යාම" cover image "නැතිකර ගැනීම දුක්විඳීම පුජාවීම සහ මිය යාම" cover image
Click images to enlarge
by: Dag Heward-Mills
Books with a 0 star rating  (0)
Publication Date: March 12, 2019
Book Size: 5.5" x 8.5"
Pages: 151
Binding: Perfect Bound
$20.00

Usually prints within 3 - 5 business days
Book Synopsis
"තමන්ගේ සභාවේ සෙනඟ ශුභ ආරංචියකින් කුතුහලයට පත් කිරීමට හා ඔවුන්ට බලපෑමක් ඇති කිරීමට සභා පාලකවරුන් පීඩනයකින් පසුවෙති. කුරුසියේ පණිවිඩය කලාතුරකින් හඳුනා ගන්නා තුරු සෙනඟ තුළ පවතින මෙම පීඩනය ක්‍රිස්තුස්වහන්සේගේ වචනය විකෘති කිරීමට හේතු වී ඇත. ක්‍රිස්තුස්වහන්සේ “ලබා ගැනීමට” අප “නැතිකර ගතයුතු” ය යන කිතුදහමේ මුලික සත්‍යතාවලට අපි අද හැරී යමින් සිටිමු. අපි ක්‍රිස්තුස්වහන්සේ උදෙසා පුජා කළ යුතු බව, දුක් විඳිය යුතු බව හා මිය යා යුතු බව දේශනා කරන කළ සභාව කරා බලය නැවත පැමිණෙනු ඇත. යම් කෙනෙකු කෙතරම් සාර්ථක හෝ බලවත් වුවත් ඔහුට ක්‍රිස්තුස්වහන්සේගේ වචනයේ බලය මකා දැමීය නොහැකිය. "
Customer Comments
Be the first to write a comment and rate this book
Other Books By This Author