Shopping cart imageShopping Cart (0) Items

All books on page 829

Page: 829 of 833 << < 827 828 829 830 831 > >>

ඔබට ශක්තිමත් කිතුනුවෙක් වියහැකි අන්දම Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
යේසුස් ක්රිස්තුස් වහන්සේ ඔබේ ස්වාමීන් සහ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගැනීමෙන් ඔබ ගැළවීම ලබන්නේය! ඔබ නැවත උත්පාදනය වූ කිතුනුවෙක් වන අතර ඔබේ නම ජීවන පොතේ ලියවී ඇත. ඔබගේ ප්රශ්නය වන්නේ:''ගත යුතු මීළඟ පියවර කුමක් ද?'' යන්නයි. කිතුනුවෙක් බවට පත්වීම යහපත් පියවරකි, එහෙත් එය හුදෙක් ආරම්භය පමණි. ඔබ හොඳ, ශක්තිමත් කිතුනුවෙක් විය යුතුම ය. 'එසේනම් මා එය කරන්නේ කෙසේ ද?' - මෙම සම්භාවනීය කෘතියේ, ඔබ ඉගැනීමට යනවා මරණයට මුහුණ දීමට හෝ අහසට ඔසවා ගැනීමට සූදානම් ශක්තිමත් කිතුනුවෙක් වී එසේ රැඳී සිටීමට ගත යුතු පියවර.
ඔබේ ධර්මදූත සේවයේ වගකීම් මනාව ඉටු කළ හැක්කේ කෙසේද Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
ධර්මදූත සේවය සංකීර්ණ දෙයක් වේ! ජීවිතය සංකීර්ණ දෙයක් වේ! ඔබට දැකීමට හැකි නොවන දෙවියන් වහන්සේගේ වචනය අනුගමනය කිරීම පහසු කාර්යයක් නොවේ. ඔබට ඇසීමට නොහැකි දෙවි කෙනෙක් අනුගමනය කිරීම පහසු දෙයක් නොවේ. ඔබ මෙම පොත් කියෙව්වෙහි නම්, දෙවියන් වහන්සේට ඔබේ සේවයේ අද්භූත වටපිටාව නොසලකා ඔබ ඔබේ ධර්මදූත සේවය සම්පූර්ණ කරනු ඇති විස්මය ජනක යතුරු බොහොමයක් ඔබට හමුවන්නට ඇත. මෙම පොතෙහි දී ඔබ කරා ස්වාමීන් වහන්සේ වෙතින් ඔබට පැමිණෙන මාර්ගෝපදේශ සියල්ල ඔබ අනුගමනය කිරීම වැදගත් වේ. මෙම පොතේ පවත්නා අද්භූත දේ ඔබගේ ධර්මදූත සේවයේ වගකීම් මනාව ඉෂ්ට සිද්ධ කිරීමට හැකි මාවතක ඔබව මෙහෙයවනු ඇත. දිනක ඔබ මෙම වචන පවසනු ඇත, “මම මගේ ජාතිය ඔසවා තැබූ අතර මගේ ධර්මදූත සේවය සම්පූර්ණ කළෙමි!” ඔබ ඔබගේ ධර්මදූත සේවයේ වගකීම් මනාව
දියණිය ඔබට කළ හැකිය Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
මෙම ග්‍රන්ථය දියණිවරුන්ගේ සිත් තැවුල් සුව කරනු ඇත! දිගු කාලයක් බලා සිටි මෙම ග්‍රන්ථය, කාන්තාවන් මුහුණ දෙන බොහෝ අසීරු තත්වයන්ගෙන් ජය ගැනීමට දෙවියන්වහන්සේගේ ප්‍රඥාවට ඉඩ හැරීමට ඔවුන්ට අභියෝග කරයි. විශේෂයෙන් දියණිවරුන් උදෙසා රචනා කොට ඇති මෙම බලවත් නව ග්‍රන්ථය ඔබ ප්‍රීතියෙන් කියවන කල දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතය ස්පර්ශකොට ශක්තිමත් කරනු ඇත.
නව උත්පාදනය ලබන්නේ හා නිරයෙන් මිදෙන්නේ කෙසේද? Dag Heward-Mills
Books with a 0 star rating(0)
$10.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
මෙම ග්‍රන්ථය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ගැළවීම ලබා ගැනීම වටහා ගැනීම සඳහා මුලික මඟ පෙන්වීමක් ලබා දීමකි. යේසුස්වහන්සේ ඔබට කෙතරම් ප්‍රේම කරන්නේද, ඔබ නැවත උත්පාදනය ලබා ගන්නේ කෙසේද, නිරයට යෑමෙන් ඔබ වැළකෙන්නේ කෙසේද හා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නව මිනිසකු වන්නේ කෙසේද යන්න මෙම සම්භාවනීය ග්‍රන්ථය තුළින් ඔබ තේරුම්ගනු ඇත. මෙම ග්‍රන්ථය ඕනෑම කෙනෙකුට ත්‍යාග කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ තුළින් ගැළවීම ලබා ගැනීම යනු කුමක්දැයි ඔවුන් තේරුම් ගනු ඇත.
නිහඬ කාලය හඳුනාගැනීම ආත්මික ශක්තියේ රහස Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
විශිෂ්ඨ කිතුනු නායකයකු වන ආචාර්ය ඩැග් හේවර්ඩ්-මිල්ස් ඔහුගේ එක් රහසක් හෙළි කරයි. “යම් කෙනෙකු මගෙන් විමසුවහොත් දෙවියන්වහන්සේ සමඟ පවතින සම්බන්ධතාවයට ඇති රහස කුමක්ද කියා, ඒ දිනපතා උන්වහන්සේ සමඟ පවත්වන නිහඬ කාලයේ බලය බව මම පැකිලීමකින් තොරව පවසමි” ඔහු මෙම ග්‍රන්ථය ලිවීමට අදහස් කළේ නිහඬ කාලයේ බලයෙන් ඔබටද වාසි ලබාගත හැකි වන පිණිසය.
පසුබටවීම Dag Heward-Mills
Books with a 0 star rating(0)
$10.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
මෙය අසාමාන්‍ය විෂයක් වන නමුත් පසුබටවීම කිතුනුවන් අතර සුලභව සිදුවන්නකි. බොහෝ දෙනා ආරම්භ කරන නමුත් අවසානය දක්වා රැඳී සිටින්නේ ස්වල්ප දෙනෙකි. මෙම පොතෙහි බිෂොප් ඩැග් හේවර්ඩ්-මිල්ස් අනතුරු ඇඟවීමේ සංඥාව හඟවමින්, සෑම කිතුනුවකුම ස්වර්ගයට යා යුත්තේ මන්දැයි ප්‍රස්තාරමය ආකාරයෙන් පෙන්වා දෙන්නේය.
යාච්ඤා කරන්නේ කෙසේද Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
මම යාච්ඤ කළ යුත්තේ කෙසේද? මම යාච්ඤා කළ යුත්තේ කුමක් පිළිබඳවද? යාච්ඤාව මෙතරම් අභිරහසක් වන්නේ මන්ද? මම දිගු කාලයක් යාච්ඤා කරන්නේ කෙසේද? මට අවශ්‍ය දේවල් දෙවියන්වහන්සේ නොදන්නා සේක්ද? මම යාච්ඤා නොකළහොත් කුමක් සිදුවේද? මගේ යාච්ඤාවලට නිත්‍ය වශයෙන් පිළිතුරු ලැබේවිද?
ලයිකොස් - ගිහි පුද්ගලයන් සහ දේව සේවය Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
නොමැති වීම” යන්නය. උසස් දේවල් සම්පුර්ණ කරනු ලැබුවේ “නිපුණතා අඩු” අය තුළින් බව ඉතිහාසය නැවත නැවතත් අපට උගන්වා ඇත. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම විශිෂ්ඨ ග්‍රන්ථය තුළින්, ගිහියන් සභාවේ කටයුතු නොකරන විට සිදුවන්නේ කුමක්ද, ගිහියන් සමග බර බෙදා ගන්නේ කෙසේද හා අප ගිහි සේවය ආරක්ෂා කළ යුත්තේ කෙසේද යන්න ඉගෙන ගන්න
ලෙයෙහි බලය Dag Heward-Mills
Books with a 0 star rating(0)
$14.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
විවිධාකාර ලේ ගැන බයිබලය කතා කරයි: එළුවන්ගේ ලේ, බැටළුන්ගේ ලේ, පරෙවියන්ගේ ලේ! එසේම ලේ වැගිරීමක් නොමැතිව පව් කමාවක් නොමැති බවද බයිබලය සෘජුව පවසයි. එසේනම් මෙම විවිධ ලේ වර්ග වලට අපගේ පාපවලට සමාව දීමට හැකියාව තිබේද? පිළිතුර අනිවාර්යෙන්ම “නොහැකිය” යන්නය. එසේනම් අපගේ පාප සෝදා හැරිය හැකි වන්නේ කුමකටද? ඒ කිසිවකට නොව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ වලට පමණය! අපගේ පාප සෝදා හැර අපව ගැළවීමට ගෙන ඒමට බලය ඇත්තේ යේසුස්වහන්සේගේ ලෙයට පමණය. මෙය ඉතා වැදගත් ග්‍රන්ථයකි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ පිළිබඳව බොහෝ ශුද්ධ සත්‍යයන් ඔබ දැනගනු ඇත. යේසුස්වහන්සේගේ ලේ ජීවනය ලබා දෙන්නේ කෙසේද යන්න හා යේසුස්වහන්සේගේ ලෙයෙහි වැදගත්කම නතුකර ගන්නේ කෙසේද යන්න ඔබ දැනගනු ඇත. ශුද්ධාත්මයාණන්වහන්සේ සහ යේසුස්වහන්සේගේ ලේ අතර පවතින අන් ...
සභා පාලකවරුන් වැඩියෙන්ම සිදුකරන්නාවු අත් වැරදි දහය Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
"අපි සියලු දෙනා අතින්ම වැරදි සිදුවන බව බයිබලය පවසයි. සභා පාලකවරුන් විශේෂ නොවේ. අත්වැරදි ඔබව ඉදිරියට ගෙන යාම වෙනුවට පිටු පසට ගෙන යාමේ ප්‍රවණතාවක් ඇත. ඔබගේ දියුණුව නතර කිරීමට අත්වැරදිම් වලට හැකියාව ඇත. සභා පාලකවරුන් අතින් සිදුවීමට ඉඩ ඇත්තේ කුමන ආකාරයේ අත්වැරදිද සභා පාලකතුමාගේ අත් වැරදි දහය මොනවා විය හැකිද? මෙම විෂ්මිත ග්‍රන්ථයේ පිටු පෙරළා බලා, ඔබ ඉන් කුමන අත්වැරැද්දක් කිරීමේ අනතුරට පෙළඹී ඇතිදැයි වටහා ගෙන සභා පාලකතුමා කිරීමට පෙළඹිය හැකි ප්‍රධාන අත්වැරදි මඟ හරින්නේ කෙසේදැයි ඔබටම තේරුම් ගැනීමට ආරාධනා කරමු. මෙම ඉතා වැදගත් ග්‍රන්ථය ඔබට මෙන්ම ඔබගේ දේව සේවයට ආශිර්වාදයක් වනු නියතය. "

Page: 829 of 833 << < 827 828 829 830 831 > >>