Shopping cart imageShopping Cart (0) Items

All books on page 577

Page: 577 of 589 << < 575 576 577 578 579 > >>

അഹങ്കാരമുള്ളവർ Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
താഴ്മ ഒരു പ്രധാന ആത്മീയ ഗുണമാണ്. ഈ നിഗൂഢവും എന്നാൽ പ്രധാനപ്പെട്ടതുമായ ആത്മീയ ഗുണത്തെക്കുറിച്ച് എഴുതാൻ കുറച്ച് ആളുകൾ മാത്രം ധൈര്യപ്പെടുന്നു. ആവേശകരമായ ഈ പുതിയ വാല്യത്തിൽ, ഡാഗ് ഹേവാർഡ്-മിൽസ് അഹങ്കാരത്തിന്‍റെ പല സൂക്ഷ്മ രൂപങ്ങളും തുറന്നുകാട്ടുന്നു. അഹങ്കാരത്തെ നേരിടാൻ കഠിനയത്‌നം ചെയ്യുന്ന ഒരു കൂട്ടു സഹോദരനാൽ എഴുതപ്പെട്ട ഈ ശക്തമായ പുസ്തകം നിങ്ങളെ അനുഗ്രഹിക്കുകയും യേശുക്രിസ്തുവിന്‍റെ ശിശുസമാനമായ താഴ്മ വളർത്തിയെടുക്കാൻ നിങ്ങളെ പ്രോത്സാഹിപ്പിക്കുകയും ചെയ്യും.
ഒരു ഇടയൻ ആയിത്തീരുക എന്നതുകൊണ്ട്് അർത്ഥമാക്കുന്നത് എന്ത്? Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
ഇത് തീർച്ചയായും സ്വാഗതാർഹമായ ഒരു പുസ്തകമാണ്. എന്തുകൊണ്ട്, എങ്ങനെ ഇടയശുശ്രൂഷ ഫലപ്രദമാക്കാൻ ഒരു പാസ്റ്റർക്ക് സ്വയമായി സാധിക്കുവെന്ന് ഈ പുസ്തകത്തിലൂടെ ബിഷപ്പ് ഡാഗ് ഹെവാർഡ്-മിൽസ് വിശദമാക്കുന്നു.
നിങ്ങളുടെ ഇടയ ശുശ്രൂഷയെ രൂപാന്തരപ്പെടുത്തുക Dag Heward-Mills
Books with a 0 star rating(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
ഇത് തീർച്ചയായും സ്വാഗതാർഹമായ ഒരു പുസ്തകമാണ്. എന്തുകൊണ്ട്, എങ്ങനെ ഇടയശുശ്രൂഷ ഫലപ്രദമാക്കാൻ ഒരു പാസ്റ്റർക്ക് സ്വയമായി സാധിക്കുവെന്ന് ഈ പുസ്തകത്തിലൂടെ ബിഷപ്പ് ഡാഗ് ഹെവാർഡ്-മിൽസ് വിശദമാക്കുന്നു.
നിങ്ങളെ കുറ്ം ചുമത്ുന്നവർ Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
“ഒരുപക്ഷേ നിങ്ങൾ എല്ലാകാലത്തും നേരിടേണ്ടിവന്നേക്കാവുന്ന ഏറ്റവും വലിയ ശത്രുക്കളിലൊരാളാണ്‘ സഹോദരന്മാരുടെ ഇടയിലെ കുറ്റം ആരോപിക്കുന്നവൻ’.” ഡാഗ് ഹെവാർഡ്-മിൽസ്നാൽ എഴുതപ്പെട്ട ഈ മികച്ച പുസ്തകം വായിക്കുമ്പോൾ, ആരോപണത്തിന്‍റെ ഈ ആയുധം എങ്ങനെ വിന്യസിക്കപ്പെടുന്നു എന്നതിനെക്കുറിച്ചുള്ള മികച്ച ഉൾക്കാഴ്ചകൾ നേടുകയും അതിനെ എങ്ങനെ മറികടക്കാമെന്ന് പഠിക്കുകയും ചെയ്യുക.
අතිවිශාල සභාව: ඔබගේ සභාව වර්ධනය කරගන්නා ආකාරය Dag Heward-Mills
Books with a 0 star rating(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
නුඹ මහමාවත්වලටද වැටවල් දිගටද ගොස් මගේ ගෙය පිරෙන පිණිස මනුෂ්‍යයන්ට එන්ට බලකරපන්නැයි කීවේය.” ලූක් 14:23. දෙවියන්වහන්සේගේ හදවතෙහි පවතින ආශාව ලෝකය ගැළවීමට ගෙන ඒම සහ උන්වහන්සේගේ ගෘහය වන සභාව පිරී පැවතීමය! මෙම එළිදරව්ව පසුබිම් කොට ඝානාවේ එක් සුවිශාල සභාවන් අතරින් එක් සභාවක සභාපාලකතුමා වන බිෂොප් ඩැග් තුළින් “ද මෙගා චර්ච්” (අතිවිශාල සභාව) නමැති මෙම ග්‍රන්ථය බිහිවිය. ඔබගේ සිත ප්‍රබෝධමත් කරන්නාවූ මෙම ග්‍රන්ථය කියවීමෙන් අනතුරුව ඔබගේ සභාව සහ සේවය පෙර පරිදි නොපවතිනු ඇත. “ආචාර්ය ඩැග් හේවර්ඩ්-මිල්ස් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ලෝකය එවැන්ජලිස්තකරණය කිරීමේ සේවයට කැපවී ඇත. දේව සේවයේ යෙදී සිටින සියලු දෙනා හට ඔහු ශ්‍රේෂ්ඨ නායකයකු හා පරමාදර්ශීයකු වේ. “චර්ච් ග්‍රෝව්ත් ඉන්ටර්නැෂනල්” හි අප ආචාර්ය ...
අනුගමනය කිරීමේ කලාව Dag Heward-Mills
Books with a 0 star rating(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
"දෙවියන්වහන්සේ අනුගමනය කිරීම කුතුහලය ගෙනදෙන ගවේෂණාත්මක සංචාරයකි. වෙනත් අය අනුගමනය කිරීම සහ අනුකරණය කිරීම ඉගෙන ගැනීමේ පුරාණ කලාව විය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ පුහුණු කිරීමේ ප්‍රධාන ක්‍රමය ලෙස එය යොදාගත් සේක. මෙම පුහුණු කිරීමේ කාලය සෝදිසි කිරීමේ ක්‍රමයෙන් ඉවත්ව යනු වෙනුවට අනුගමනය කිරීමේ කලාවේ සුන්දරත්වය සහ නිහතමානී බව වටහා ගැනීමට කාලය එළඹී ඇත. නිවැරදිව අනුගමනය කළ යුත්තේ කවුරුන්ද, කුමක්ද හා කෙසේද යන්න මෙම ග්‍රන්ථය තුළින් ඔබ වටහා ගනු ඇත. අපගේ කිතුනු අත්දැකීම තුළ අනුගමනය කිරීමේ කලාවේ නියම ස්ථානය මෙම අනගි නව ග්‍රන්ථය තුළින් ඩැග් හේවර්ඩ්-මිල්ස් පෙන්වා දෙයි. "
අනුවණ අය Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
බිෂොප් ඩැග් හේවර්ඩ්-මිල්ස් මෙම සම්භාවනීය ග්‍රන්ථය තුළින් නායකයකු පක්ෂපාතී වීමට අවශ්‍ය කරුණු තහවුරු කරගන්නේ කෙසේද යන්න පිළිබඳව උගන්වයි. බයිබලීය, ඓතිහාසික හා ප්‍රායෝගික අදාළ කිරීම් භාවිතා කිරීම් මෙම විෂය ඕනෑම පාඨක පිරිසකට ඉතා උචිත ලෙස සකසා ඇත.
අන් අයට පවසන්න Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
ගොයම රන් පැහැ ගැන්වී ඇත. දිනාගත යුතු ආත්ම පැසී ඇත. නමුත් දේශකයින් කොහිද? ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම අලුත් ග්‍රන්ථය කිතුනුවන් හට ආත්ම දිනා ගන්නන් වීමට කරන අත්‍යවශ්‍ය කැඳවීමකි.
අමතක කරන අය: අමතක නොකරන්න! Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
තමන්ට කළ උපකාර පිළිබඳව කැරළිකාර අය අමතක කරති. එමෙන්ම බොහෝවිට සිදුවූ ඇතැම් දේ අමතක කිරීම තෝරාගනිති. යූදස්ට ස්වාමීණ්වහන්සේ කළ දේවල් අමතක වූවා පමණක් නොව ඔහු දුටු දේවල් හා යේසුස්වහන්සේගෙන් ඇසූ දේවල් පවා අමතක විය. අද ‘යූදස්’ යයි අප දන්නා චරිතය බවට ඔහු පත්වූයේ එබැවිනි. මතක තබාගැනීමට හැකිවීම දේව සේවකයකු සතු විය යුතු වඩා වැදගත් ආත්මික තත්වයන්ගෙන් එකකි. අමතක වන අය සාර්ථක වන අවස්ථා විරලය. යම් ප්‍රමාණයකට ඉහළයාමට අසමත් වෙති. විරලව සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් මත ලියවුණු මෙම විශේෂ ග්‍රන්ථය ඔබට දෙවියන්වහන්සේගෙන් ලැබුණු තිළිණයකි.
ආත්මික අන්තරායන් Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
කිතුනුවා බොහෝ අන්තරායයන්, මළපුඩු, උගුල් මධ්‍යයේ ගමන් කරයි. මෙම පොත අපට අනතුරු කිරීමට, තුවාල කිරීමට හා විනාශ කිරීමට බලා සිටින දැඩි, අනතුරු වෙත ඔබගේ දෑස් විවෘත කරනු ඇත. ආත්මික අන්තරායයන් පිළිබඳව ලියවුනු මෙම බලවත් පොත තුළින් උපකාර ලබාගන්න. ගැළවීම ලබා ගන්න. නිදහස් වන්න.

Page: 577 of 589 << < 575 576 577 578 579 > >>