Shopping cart imageShopping Cart (0) Items

All books on page 572

Page: 572 of 581 << < 570 571 572 573 574 > >>

පක්ෂපාතී වීම සහ පක්ෂපාතී නොවීම Dag Heward-Mills
Books with a 0 star rating(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
ගුරුවරුන්උදෙසා දෙවියන්වහන්සේගේ මුලික අවශ්‍යතාවක් වුවද මෙම විෂය පිළිබඳව ලියවීඇතිදේ අල්පය.සභා තුළ ස්ථිරත්වය වැඩි දියුණු කිරීමේ අපේක්ෂාව පෙරදැරි කොටගෙන ඩැග් හේවර්ඩ්-මිල්ස් මෙම ග්‍රන්ථය තුළින් ඉතා වැදගත් මුලධර්ම සාරාංශය ගත කරයි. මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය ඉතා උචිත හා ප්‍රායෝගික වන බැවින් බොහෝ සභා නායකයින් හට අත්‍යවශ්‍ය මෙවලමක් වන්නේය.
භයානක පුත්‍රයන් වන අය Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
මෙම ග්‍රන්ථය කියවීමට උනන්දුවක් ඇති සියලුම දේව සේවකයන් හට ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ පෑන් තුඩින් පිදෙන තවත් තිලිණයකි. පියවරුන් සහ පුත්‍රයන් අතර ඇතිවන සංකීර්ණ සම්බන්ධතා පාලනය කරන්නේ කෙසේද යන ප්‍රශ්නවලට මෙම ග්‍රන්ථය පිළිතුරු සපයන්නේය. මෙම ග්‍රන්ථය ඉගැන්වීම තුළින් ඔබගේ ජීවිතයට ශාපයක් පැමිණීම වළක්වා ඔබ මතට ආශීර්වාදයක් ගෙන එනු ලබයි. පියවරු යනු පුත්‍රයන් හා රැකවරණයේ සිටින්නන් හදාවඩා ගන්නා විශේෂ පුද්ගලයන්ය. පියවරුන් නොමැතිව, වෙනත් පරම්පරාවලට නොකඩවා සේවය කිරීමට දරුවන් නොසිටිනු ඇත. ගෞරව නොකිරීම, කීකරු නොවීම හා පියවරුන් සමඟ දුර්වල සම්බන්ධතා පැවැත්වීම තුළින් පැමිණෙන ශාපය මෙම පොත කියවා මඟහැර ගන්න.
යමක් ඇති තැනැත්තාට වැඩියෙන් දෙනු ලැබේ. නැති තැනැත්තාගෙන් ඇති දෙයත් ගනු ලැබේ Dag Heward-Mills
Books with a 0 star rating(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
සමෘද්ධිය හා ධනය පාලනය කිරීම පිළිබඳව මවිතකර මුලධර්මයක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එළිදරව් කරන සේක. යමක් ඇති තැනැත්තාට වැඩියෙන් දෙනු ලැබේ! එය කෙතරම් අසාධාරණදැයි පෙනී යන්නේද! එසේ වුවත් දිනපතා අප ඉදිරියේ රඟ දැක්වෙන යථාර්ථය එය වේ. සුළු වශයෙන් තේරුම් ගැනෙන ශුද්ධ ලියවිලි පාඨය විස්තර කිරීමට මෙම ග්‍රන්ථය උත්සාහ දරා ඇත. ඩැග් හේවර්ඩ්-මිල්ස් විසින් රචිත මෙම ග්‍රන්ථය ඔබ හදාරන විට සමෘද්ධිමත් බවේ අභිරහස් වලට ඔබට උසස් ඇතුළාන්ත දැක්මක් ලැබෙනු ඇත.
යාච්ඤා කරන්නේ කෙසේද Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
මම යාච්ඤ කළ යුත්තේ කෙසේද? මම යාච්ඤා කළ යුත්තේ කුමක් පිළිබඳවද? යාච්ඤාව මෙතරම් අභිරහසක් වන්නේ මන්ද? මම දිගු කාලයක් යාච්ඤා කරන්නේ කෙසේද? මට අවශ්‍ය දේවල් දෙවියන්වහන්සේ නොදන්නා සේක්ද? මම යාච්ඤා නොකළහොත් කුමක් සිදුවේද? මගේ යාච්ඤාවලට නිත්‍ය වශයෙන් පිළිතුරු ලැබේවිද?
ලයිකොස් - ගිහි පුද්ගලයන් සහ දේව සේවය Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
නොමැති වීම” යන්නය. උසස් දේවල් සම්පුර්ණ කරනු ලැබුවේ “නිපුණතා අඩු” අය තුළින් බව ඉතිහාසය නැවත නැවතත් අපට උගන්වා ඇත. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම විශිෂ්ඨ ග්‍රන්ථය තුළින්, ගිහියන් සභාවේ කටයුතු නොකරන විට සිදුවන්නේ කුමක්ද, ගිහියන් සමග බර බෙදා ගන්නේ කෙසේද හා අප ගිහි සේවය ආරක්ෂා කළ යුත්තේ කෙසේද යන්න ඉගෙන ගන්න
ව්‍යාජනය කරන්නෝ Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
"පරිපූර්ණ ලෙස මවාපෙන්වන අයගෙන් සහ පරිපූර්ණ ලෙස පක්ෂපාති නොවන අයගෙන් සභාවන් පිරී පවතී. සැමවිටම සාතන්ගේ ප්රධාන යතුර වී ඇත්තේ මුලාකිරීම සහ මවාපෑමය. මවාපෙනවන්නාගේ වෙස් මුහුණ තුළින් අභ්යන්තරය දැකීමට නොහැකි වන පුද්ගලයා තමාගේ අන්ධභාවය හේතුකොටගෙන දුක්විඳින්නේය. තර්ජනය කොට පොලඹවාගැනීම, සමීප ඇසුර හා වියවුල් බව දේව සේවකයන් සටන් වදින දුෂ්ට ආත්මයන්ය. තමන් සමඟ සටන් වදින්නේ කුමක්ද යන්න බොහෝ වෙලාවට මනුෂ්යයන් දැනුවත් නොවේ. ඔබගේ අභ්යන්තරයේ සිටින සතුරා හඳුනාගැනීමට සහ විරුද්ධ වීමට මෙම ග්රන්ථය ඔබට උපකාර කරනු ඇත.
ශාපයන් නිෂ්පුහ කරන්නේ කෙසේද? Dag Heward-Mills
Books with a 0 star rating(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
න්‍දාකිසිදු ශාපයක් නැති” මහිමාන්විත ජීවිතයට අප සෑමකෙනෙක්ම බලා සිටිනවා ඒ මන්ද කිවහොත් අප ජීවිත කාළය තුල අභාග්‍යයණි නිරන්තර හිරිහැරණි අසතුට සහ නිෂ්ඵලතා වලට මුහුණ දෙන නිසාය අප මුහුණපාන මෙවැනි අවාසනාවන්ත අත්දැකීම් ශාපයන් ලෙස හැඳින්විය හැකx අපට ඒවායින් බේරෙන්නට හැකිද? ගැලවීමට මÛක් ඇත්ද? ශාපයන් හඳුනාගෙන ආශිර්වාද ලබාගැනීම පිණිස හැඩගැසීය හැකි ආකාරය දැන ගැනීමට මෙම පොත ඔබට උපකාරයක් වනු ඇත
සභා පාලකවරුන් වැඩියෙන්ම සිදුකරන්නාවු අත් වැරදි දහය Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
"අපි සියලු දෙනා අතින්ම වැරදි සිදුවන බව බයිබලය පවසයි. සභා පාලකවරුන් විශේෂ නොවේ. අත්වැරදි ඔබව ඉදිරියට ගෙන යාම වෙනුවට පිටු පසට ගෙන යාමේ ප්‍රවණතාවක් ඇත. ඔබගේ දියුණුව නතර කිරීමට අත්වැරදිම් වලට හැකියාව ඇත. සභා පාලකවරුන් අතින් සිදුවීමට ඉඩ ඇත්තේ කුමන ආකාරයේ අත්වැරදිද සභා පාලකතුමාගේ අත් වැරදි දහය මොනවා විය හැකිද? මෙම විෂ්මිත ග්‍රන්ථයේ පිටු පෙරළා බලා, ඔබ ඉන් කුමන අත්වැරැද්දක් කිරීමේ අනතුරට පෙළඹී ඇතිදැයි වටහා ගෙන සභා පාලකතුමා කිරීමට පෙළඹිය හැකි ප්‍රධාන අත්වැරදි මඟ හරින්නේ කෙසේදැයි ඔබටම තේරුම් ගැනීමට ආරාධනා කරමු. මෙම ඉතා වැදගත් ග්‍රන්ථය ඔබට මෙන්ම ඔබගේ දේව සේවයට ආශිර්වාදයක් වනු නියතය. "
සභා රෝපණය Dag Heward-Mills
Books with a 0 star rating(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
සභාවන් රෝපණය කිරීම දේවගැතිවරුන් අතර ඉතා ප්‍රචලිතව ඇති සංසිද්ධියකි. එය මුල් ගෝලයින් අතර වු ප්‍රධාන ක්‍රියාකාරකමක් විය. කෙසේ වෙතත් සාර්ථක සභා රෝපණයට කුසලතාව අවශ්‍ය වන අතර බොහෝ සාධක අනුගමනය කළ යුතුය. ලොව පුරා ශාඛා 500 පමණ ඇති ශුද්ධාත්මදානී නිකායක ආදි නිර්මාතෘ ඩැග් හේවර්ඩ්-මිල්ස් මෙම පොත තුළින් සභා රෝපණය පිළිබඳ විවිධ අංශ විශ්ලේෂණය කරයි. සභා රෝපණය තම ජීවිතය උදෙසා දර්ශනයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය ඕනෑම දේවගැතිවරයෙකු හටම මෙය පුහුණු අත් පොතක් වනු ඇත.
සවන්දීමේ කලාව Dag Heward-Mills
Books with a 0 star rating(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
දෙවියන්වහන්ගේ පරිපුර්ණ කැමැත්ත තුළ ජීවත් වීම තරම් වැදගත් මාතෘකාවක් තවත් නැත. ශුභාරංචි දේව සේවකයන් වෙනස්වීමට ඇති එකම එකම හේතුව, දෙවියන්වහන්සේගේ හඬ නිවැරදි ලෙස හඳුනා ගැනීමට ඔවුන් තුළ ඇති හැකියාවය. දෙවියන්වහන්සේගේ පරිපුර්ණ කැමැත්ත තුළට ශුද්ධාත්මයාණන්වහන්සේ අනුගමනය කිරීම කෙතරම් වැදගත්ද, ඔබ දෙවියන්වහන්සේගේ පරිපුර්ණ කැමැත්ත තුළ සිටින විට ඔබ සාර්ථක වන අතර ඔබට දෙවියන්වහන්සේ උදෙසා ආශාවන සියල්ල ලැබෙන්නේය. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම අනර්ඝ ප්‍රයත්නය ඔබගේ ජීවිතයට සහ සේවයට උසස් බලපෑමක් ඇති කරනු ඇත.

Page: 572 of 581 << < 570 571 572 573 574 > >>