සවන්දීමේ කලාව
Dag Heward-Mills
(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
දෙවියන්වහන්ගේ පරිපුර්ණ කැමැත්ත තුළ ජීවත් වීම තරම් වැදගත් මාතෘකාවක් තවත් නැත. ශුභාරංචි දේව සේවකයන් වෙනස්වීමට ඇති එකම එකම හේතුව, දෙවියන්වහන්සේගේ හඬ නිවැරදි ලෙස හඳුනා ගැනීමට ඔවුන් තුළ ඇති හැකියාවය. දෙවියන්වහන්සේගේ පරිපුර්ණ කැමැත්ත තුළට ශුද්ධාත්මයාණන්වහන්සේ අනුගමනය කිරීම කෙතරම් වැදගත්ද, ඔබ දෙවියන්වහන්සේගේ පරිපුර්ණ කැමැත්ත තුළ සිටින විට ඔබ සාර්ථක වන අතර ඔබට දෙවියන්වහන්සේ උදෙසා ආශාවන සියල්ල ලැබෙන්නේය. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම අනර්ඝ ප්රයත්නය ඔබගේ ජීවිතයට සහ සේවයට උසස් බලපෑමක් ඇති කරනු ඇත.