Shopping cart imageShopping Cart (0) Items

All books on page 508

Page: 508 of 516 << < 506 507 508 509 510 > >>

ව්‍යාජනය කරන්නෝ Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
"පරිපූර්ණ ලෙස මවාපෙන්වන අයගෙන් සහ පරිපූර්ණ ලෙස පක්ෂපාති නොවන අයගෙන් සභාවන් පිරී පවතී. සැමවිටම සාතන්ගේ ප්රධාන යතුර වී ඇත්තේ මුලාකිරීම සහ මවාපෑමය. මවාපෙනවන්නාගේ වෙස් මුහුණ තුළින් අභ්යන්තරය දැකීමට නොහැකි වන පුද්ගලයා තමාගේ අන්ධභාවය හේතුකොටගෙන දුක්විඳින්නේය. තර්ජනය කොට පොලඹවාගැනීම, සමීප ඇසුර හා වියවුල් බව දේව සේවකයන් සටන් වදින දුෂ්ට ආත්මයන්ය. තමන් සමඟ සටන් වදින්නේ කුමක්ද යන්න බොහෝ වෙලාවට මනුෂ්යයන් දැනුවත් නොවේ. ඔබගේ අභ්යන්තරයේ සිටින සතුරා හඳුනාගැනීමට සහ විරුද්ධ වීමට මෙම ග්රන්ථය ඔබට උපකාර කරනු ඇත.
ශාපයන් නිෂ්පුහ කරන්නේ කෙසේද? Dag Heward-Mills
Books with a 0 star rating(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
න්‍දාකිසිදු ශාපයක් නැති” මහිමාන්විත ජීවිතයට අප සෑමකෙනෙක්ම බලා සිටිනවා ඒ මන්ද කිවහොත් අප ජීවිත කාළය තුල අභාග්‍යයණි නිරන්තර හිරිහැරණි අසතුට සහ නිෂ්ඵලතා වලට මුහුණ දෙන නිසාය අප මුහුණපාන මෙවැනි අවාසනාවන්ත අත්දැකීම් ශාපයන් ලෙස හැඳින්විය හැකx අපට ඒවායින් බේරෙන්නට හැකිද? ගැලවීමට මÛක් ඇත්ද? ශාපයන් හඳුනාගෙන ආශිර්වාද ලබාගැනීම පිණිස හැඩගැසීය හැකි ආකාරය දැන ගැනීමට මෙම පොත ඔබට උපකාරයක් වනු ඇත
සභා පාලකවරුන් වැඩියෙන්ම සිදුකරන්නාවු අත් වැරදි දහය Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
"අපි සියලු දෙනා අතින්ම වැරදි සිදුවන බව බයිබලය පවසයි. සභා පාලකවරුන් විශේෂ නොවේ. අත්වැරදි ඔබව ඉදිරියට ගෙන යාම වෙනුවට පිටු පසට ගෙන යාමේ ප්‍රවණතාවක් ඇත. ඔබගේ දියුණුව නතර කිරීමට අත්වැරදිම් වලට හැකියාව ඇත. සභා පාලකවරුන් අතින් සිදුවීමට ඉඩ ඇත්තේ කුමන ආකාරයේ අත්වැරදිද සභා පාලකතුමාගේ අත් වැරදි දහය මොනවා විය හැකිද? මෙම විෂ්මිත ග්‍රන්ථයේ පිටු පෙරළා බලා, ඔබ ඉන් කුමන අත්වැරැද්දක් කිරීමේ අනතුරට පෙළඹී ඇතිදැයි වටහා ගෙන සභා පාලකතුමා කිරීමට පෙළඹිය හැකි ප්‍රධාන අත්වැරදි මඟ හරින්නේ කෙසේදැයි ඔබටම තේරුම් ගැනීමට ආරාධනා කරමු. මෙම ඉතා වැදගත් ග්‍රන්ථය ඔබට මෙන්ම ඔබගේ දේව සේවයට ආශිර්වාදයක් වනු නියතය. "
සභා රෝපණය Dag Heward-Mills
Books with a 0 star rating(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
සභාවන් රෝපණය කිරීම දේවගැතිවරුන් අතර ඉතා ප්‍රචලිතව ඇති සංසිද්ධියකි. එය මුල් ගෝලයින් අතර වු ප්‍රධාන ක්‍රියාකාරකමක් විය. කෙසේ වෙතත් සාර්ථක සභා රෝපණයට කුසලතාව අවශ්‍ය වන අතර බොහෝ සාධක අනුගමනය කළ යුතුය. ලොව පුරා ශාඛා 500 පමණ ඇති ශුද්ධාත්මදානී නිකායක ආදි නිර්මාතෘ ඩැග් හේවර්ඩ්-මිල්ස් මෙම පොත තුළින් සභා රෝපණය පිළිබඳ විවිධ අංශ විශ්ලේෂණය කරයි. සභා රෝපණය තම ජීවිතය උදෙසා දර්ශනයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය ඕනෑම දේවගැතිවරයෙකු හටම මෙය පුහුණු අත් පොතක් වනු ඇත.
සවන්දීමේ කලාව Dag Heward-Mills
Books with a 0 star rating(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
දෙවියන්වහන්ගේ පරිපුර්ණ කැමැත්ත තුළ ජීවත් වීම තරම් වැදගත් මාතෘකාවක් තවත් නැත. ශුභාරංචි දේව සේවකයන් වෙනස්වීමට ඇති එකම එකම හේතුව, දෙවියන්වහන්සේගේ හඬ නිවැරදි ලෙස හඳුනා ගැනීමට ඔවුන් තුළ ඇති හැකියාවය. දෙවියන්වහන්සේගේ පරිපුර්ණ කැමැත්ත තුළට ශුද්ධාත්මයාණන්වහන්සේ අනුගමනය කිරීම කෙතරම් වැදගත්ද, ඔබ දෙවියන්වහන්සේගේ පරිපුර්ණ කැමැත්ත තුළ සිටින විට ඔබ සාර්ථක වන අතර ඔබට දෙවියන්වහන්සේ උදෙසා ආශාවන සියල්ල ලැබෙන්නේය. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම අනර්ඝ ප්‍රයත්නය ඔබගේ ජීවිතයට සහ සේවයට උසස් බලපෑමක් ඇති කරනු ඇත.
සේවය පිළිබඳ ආචාරධර්ම Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
ඔබගේ කැඳවීමට මුලිකවු ක්‍රියාකාරකම පිළිබඳ සාමාන්‍ය දැනීමක් ලබාදෙන මෙම ග්‍රන්ථය සෑම කිතුනු නායකයකු විසින්ම කියවිය යුතු ග්‍රන්ථයකි. එය බයිබල් විද්‍යාල හා පොදුවේ පුජක පක්ෂය උදෙසා ඉහළින් නිර්දේශ කෙරේ.
හාස්කම් හා ශුද්ධාත්මයාණන්වහන්සේගේ විද්‍යාමානවීම් සමග ඔබගේ සේවය විස්තාරණය කරන්න Dag Heward-Mills
Books with a 0 star rating(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
අධිස්වභාවිකත්වය අද විද්‍යාමාන වන්නේද? මට අධිස්වභාවිකත්වය ක්‍රියාත්මක කළ හැකිද? දෙවියන්වහන්සේ තවම මනුෂ්‍යයන් සුව කරන්නේ නම් උන්වහන්සේ සියලුදෙනාම සුව නොකරන්නේ මන්ද? සුව කිරීමේ ආලේපය මා ලබා ගන්නේ කෙසේද? ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ කුතුහලය දනවන මෙම ග්‍රන්ථයේ පිටු අතරින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ විද්‍යාමානවීම සම්බන්ධ වන මෙම ගැටළුවලට හා වෙනත් බොහෝ ගැටළු වලට පිළිතුරු ලබා ගන්න.
ላለው ይሰጠዋልና፤ ከሌለውም ያው ያለው እንኳ ይወሰድብትል Dag Heward-Mills
Books with a 0 star rating(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
ኢየሱስ ክርስቶስ ብልጽግናንና ሀብትን የሚገዛውን አስደንጋጭ መርህ ገልጦልናል፡፡ ያለው ይበልጥ ይኖረዋል! እንዴት አግባብ ያልሆነ ነገር ይመስላል! ሆኖም ግን በየእለቱ በፊታችን የሚሆነው ነገር ይህ እውነታ ነው፡፡ ይህ መጽሐፍ ጥቂት የተረዳነውን የመጽሐፍ ቅዱስ ክፍል ለማብራራት ይሞክራል፡፡ ይህንን የዳግ ሂዋርድ ሚልስ አዲስ መጽሐፍ ስታጠና ስለ ብልጽግናም ምሥጢራት ታላላቅ እይታዎችን ትቀበላለህ፡፡
ላይኮስ ተኢው ስው እር አንልግኤት Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
ላይኮስ የሚለው የግሪክ ትርጉሙ ክህሎት የሌለው ማለት ነው፡፡ታሪክ በተደጋጋሚ 'ልዩ ክህሎት' ባልተጎናጸፉ ሰዎች ታላላቅ ሁነቶች እንደተከወኑ ያስተምረናል በትርፍ ጊዜያቸው የሚገለግሊ ሰዎች በቤተክርስቲያን ውስጥ የማይሰሩ ከሆነ፣ ሸክምን በትርፍ ጊዜያቸው ለሚያገለግሉ ሰዎች ማካፈል እና ለምን የትርፍ ጊዜ አገልግሎትን ለመጠበቅ መዋጋት እንዳለብን በዚህ የዳግ ሂዋርድ ሚልስ ዓይነተኛ መጽሐፍ አማካኝነት ተማር፡፡
ልጄ ሆይ ትችያለሽ Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
ይህ መጽሐፍ የሴት ልጆችን ጉዳት ይፈውሳል! በእዚህ ለረጅም ጊዜ ሲጠበቅ የነበረ መጽሐፍ፣ ሴቶች የሚገጥሟቸውን በርካታ አዳጋች ሁኔታዎችን በእግዚአብሔር ጥበብ እርዳታ እንዲያሸንፉ ይነሳሳሉ፡፡ ይህን በተለይ ለሴት ልጆች የተጻፈ ኃይለኛና አዲስ መጽሐፍ ስታነብቢ እግዚአብሔር ሕይወትሽን በመንካት ያበረታሻል፡፡

Page: 508 of 516 << < 506 507 508 509 510 > >>