Shopping cart imageShopping Cart (0) Items

All books on page 507

Page: 507 of 518 << < 505 506 507 508 509 > >>

අන් අයට පවසන්න Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
ගොයම රන් පැහැ ගැන්වී ඇත. දිනාගත යුතු ආත්ම පැසී ඇත. නමුත් දේශකයින් කොහිද? ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම අලුත් ග්‍රන්ථය කිතුනුවන් හට ආත්ම දිනා ගන්නන් වීමට කරන අත්‍යවශ්‍ය කැඳවීමකි.
අමතක කරන අය: අමතක නොකරන්න! Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
තමන්ට කළ උපකාර පිළිබඳව කැරළිකාර අය අමතක කරති. එමෙන්ම බොහෝවිට සිදුවූ ඇතැම් දේ අමතක කිරීම තෝරාගනිති. යූදස්ට ස්වාමීණ්වහන්සේ කළ දේවල් අමතක වූවා පමණක් නොව ඔහු දුටු දේවල් හා යේසුස්වහන්සේගෙන් ඇසූ දේවල් පවා අමතක විය. අද ‘යූදස්’ යයි අප දන්නා චරිතය බවට ඔහු පත්වූයේ එබැවිනි. මතක තබාගැනීමට හැකිවීම දේව සේවකයකු සතු විය යුතු වඩා වැදගත් ආත්මික තත්වයන්ගෙන් එකකි. අමතක වන අය සාර්ථක වන අවස්ථා විරලය. යම් ප්‍රමාණයකට ඉහළයාමට අසමත් වෙති. විරලව සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් මත ලියවුණු මෙම විශේෂ ග්‍රන්ථය ඔබට දෙවියන්වහන්සේගෙන් ලැබුණු තිළිණයකි.
ආත්මික අන්තරායන් Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
කිතුනුවා බොහෝ අන්තරායයන්, මළපුඩු, උගුල් මධ්‍යයේ ගමන් කරයි. මෙම පොත අපට අනතුරු කිරීමට, තුවාල කිරීමට හා විනාශ කිරීමට බලා සිටින දැඩි, අනතුරු වෙත ඔබගේ දෑස් විවෘත කරනු ඇත. ආත්මික අන්තරායයන් පිළිබඳව ලියවුනු මෙම බලවත් පොත තුළින් උපකාර ලබාගන්න. ගැළවීම ලබා ගන්න. නිදහස් වන්න.
ආලේපය අල්ලා ගැනීම Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
සාර්ථක හා සම්පුර්ණත්වයට පත්වන සේවයක දොරටුව විවර කිරීමට අවශ්‍ය ප්‍රධාන යතුර ආලේපය වේ. එය “බලයෙන්වත්, ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන් (ආලේපයෙන්)” (සෙකරියා 4:6) බව වටහා ගැනීමට අසමත්වීම නිසා බොහෝ දෙනා වැඩිදුර නොසිතා අවංක චේතනාවෙන් දෙවියන්වහන්සේගේ කාර්යයන් කිරීමට උත්සාහ දරා ඇත. බිෂොප් ඩැග් හේවර්ඩ්-මිල්ස් විසින් රචිත “ආලේපය අල්ලා ගැනීම” නමැති මෙම සුවිශේෂ ග්‍රන්ථය ආලේපය අල්ලා ගැනීම යනු කුමක්ද හා එය ප්‍රායෝගිකව කරන්නේ කෙසේද යන්න ඔබට උගන්වනු ඇත! මෙම පොතෙහි පිටු තුළින් දෙවියන්වහන්සේගේ ආලේපය කෙරෙහි ඔබට ඇති දැඩි උද්යෝගය ඔබ තුළ කැළතේවා!
ආලේපය වෙත පියවර Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
ආලේපය ලැබීමට ඔබට දැඩි උද්යෝගයක් තිබේද? මෙම ඓතිහාසික ග්‍රන්ථයෙන් ආචාර්යය හේවර්ඩ්-මිල්ස් ආලේපය ලබා ගැනීමේ පියවර රාශියක් ඔබට හඳුන්වා දෙයි. මෙය ඔබටද ඔබගේ සේවයටද අනිවාර්යයෙන් ආශිර්වාදයක් වනු ඇත. ආලේප ලත් කෙනෙකු වීමට අවශ්‍ය පියවර අනාවරණය කර ගන්න!
ආලේපයේ මිහිරි බලපෑම Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
කිතුනුවකු ලෙස ඔබගේ ජීවිතයේ වඩා උතුම් හා ප්‍රණීත බලපෑම් විය යුත්තේ ශුද්ධාත්මයාණන්වහන්සේය. ඔබගේ චරිතය, හෘද සාක්ෂිය, ඔබගේ නිර්මාණශිලී බවට හා ශුද්ධව සිටීමට ඔබට ඇති හැකියාවට පවා ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලපෑම් ඇතිකර ගන්නේ කෙසේද යන්න වටහා ගැනීමට මෙම ග්‍රන්ථය ඔබට හැකියාව ලබා දෙන්නේය. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම සුවිශේෂ ග්‍රන්ථය තුළින් ලැබෙන දැනුම තුළින් ආභාෂය ලැබීමට, ප්‍රබෝධ කිරීමට, බලපෑමට හා සදහටම ඔබගේ ජීවිතය වෙනස් කිරීමට ඉඩ දෙන්න.
උඩඟු අය Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
නිහතමානි බව වැදගත් ආත්මික ගුණාංගයකි. මෙම අපැහැදිලි එහෙත් වැදගත් ආත්මික ගුණාංගය පිළිබඳව ලිවීමට ධෛර්යය ඇත්තේ ස්වල්ප දෙනෙකුට පමණය. මෙම නව ප්රබෝධක ග්රන්ථය තුළ ඩැග් හේවර්ඩ්-මිල්ස් ර බැඳීමක නිරත සමකාලීන කිතුනුවකු විසින් ලියන ලද මෙම බලගතු ග්රන්ථය යේසුස් ක්රිස්තුස්වහන්සේගේ අහිංසක නිහතමානී බව ඔබ තුළ වර්ධනය කිරීමට ඔබට ආශිර්වාද කරමින් ඔබව දිරිමත් කරනු ඇත
එඬේරෙකුවීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
“එඬේරා” යන වචනය ඇසෙන විට ඔබට සිහියට නැ‍ඟෙන්නේ එක් දෙයකි. ඒ බැටළුවන්ය! බැටළුන් අන් කෙනෙකු මත යැපෙන එඬේරෙකු අවශ්‍ය සත්ව විශේෂයකි. එඬේරා බැටළුවන්ගේ ආදරණිය මඟපෙන්වන්නාය. බයිබලයේ දෙවියන්වහන්සේ අපව අදාළ කරන්නේ දෙවියන්වහන්සේගේ සරුසාර තණ නිල්ලේ සිටින බැටළුවන් ලෙසය. යේසුස්වහන්සේ ස්වකීය ගෝලයකුවු පේත්‍රැස් හට ගැළවුම්කරුවාණන්ට ඇති ප්‍රේමය සනාථ කිරීමට උන්වහන්සේගේ බැටළුවන් පෝෂණය කරන්න යයි පැවසුසේක. එඬේරෙකු වීම උතුම් රැකියාවකි. දෙවියන්වහන්සේගේ ශ්‍රම බලකායටබඳවා ගැනීමට ලැබෙන කැඳවීම හා උන්වහන්සේගේ බැටළුවන් රැක බලා ගැනීමට ලැබීම ගෞරවයකි. ඩැග් හේවර්ඩ්-මිල්ස් මෙම ග්‍රන්ථය තුළින් අපට දෙවියන්වහන්සේගේ සෙනඟ රැක බලා ගැනීමේ උතුම් සේවයට සම්බන්ධ වීමට ආරාධනා කරමින්, ඉල්ලා සිටිමින් එසේ කරන්නේ කෙසේදැයි පෙන්වා දෙන් ...
එය නම් කරන්න! එයට හිමිකම් කියන්න!! එය ලබාගන්න!!! Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
මෙම විශිෂ්ඨ කාර්යයේදී ඩැග් හේවර්ඩ්-මිල්ස් අද සේවාව තුළ සැබෑ ජීවිතයේ තත්වයන් සෝදිසිකර බලයි. මුදල් සැපයීම, දේශපාලනය, විරුද්ධ ලිංගිකයන්ට අදාල කාරණා හා සේවය පිළිබඳ අන්තර් ක්‍රියාකාරීත්වයට වැනි
ඔබගේ එඬේර සේවය පරිවර්තනය කරගන්න Dag Heward-Mills
Books with a 0 star rating(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
මෙය සැබවින්ම සාදරයෙන් ඇරයුම් කරන්නාවූ ග්‍රන්ථයකි. සභා පාලකතුමකුද වන බිෂොප් ඩැග් හේවර්ඩ්-මිල්ස් එඬේර සේවය ඵලදායී කිරීමට ඇති හැකියාව කුමක්ද හා කෙසේද යන්න විස්තර කරයි.

Page: 507 of 518 << < 505 506 507 508 509 > >>