Shopping cart imageShopping Cart (0) Items

All books on page 2552

Page: 2552 of 2570 << < 2550 2551 2552 2553 2554 > >>

අනුගමනය කිරීමේ කලාව Dag Heward-Mills
Books with a 0 star rating(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
"දෙවියන්වහන්සේ අනුගමනය කිරීම කුතුහලය ගෙනදෙන ගවේෂණාත්මක සංචාරයකි. වෙනත් අය අනුගමනය කිරීම සහ අනුකරණය කිරීම ඉගෙන ගැනීමේ පුරාණ කලාව විය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ පුහුණු කිරීමේ ප්‍රධාන ක්‍රමය ලෙස එය යොදාගත් සේක. මෙම පුහුණු කිරීමේ කාලය සෝදිසි කිරීමේ ක්‍රමයෙන් ඉවත්ව යනු වෙනුවට අනුගමනය කිරීමේ කලාවේ සුන්දරත්වය සහ නිහතමානී බව වටහා ගැනීමට කාලය එළඹී ඇත. නිවැරදිව අනුගමනය කළ යුත්තේ කවුරුන්ද, කුමක්ද හා කෙසේද යන්න මෙම ග්‍රන්ථය තුළින් ඔබ වටහා ගනු ඇත. අපගේ කිතුනු අත්දැකීම තුළ අනුගමනය කිරීමේ කලාවේ නියම ස්ථානය මෙම අනගි නව ග්‍රන්ථය තුළින් ඩැග් හේවර්ඩ්-මිල්ස් පෙන්වා දෙයි. "
අනුවණ අය Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
බිෂොප් ඩැග් හේවර්ඩ්-මිල්ස් මෙම සම්භාවනීය ග්‍රන්ථය තුළින් නායකයකු පක්ෂපාතී වීමට අවශ්‍ය කරුණු තහවුරු කරගන්නේ කෙසේද යන්න පිළිබඳව උගන්වයි. බයිබලීය, ඓතිහාසික හා ප්‍රායෝගික අදාළ කිරීම් භාවිතා කිරීම් මෙම විෂය ඕනෑම පාඨක පිරිසකට ඉතා උචිත ලෙස සකසා ඇත.
අන් අයට පවසන්න Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
ගොයම රන් පැහැ ගැන්වී ඇත. දිනාගත යුතු ආත්ම පැසී ඇත. නමුත් දේශකයින් කොහිද? ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම අලුත් ග්‍රන්ථය කිතුනුවන් හට ආත්ම දිනා ගන්නන් වීමට කරන අත්‍යවශ්‍ය කැඳවීමකි.
අමතක කරන අය: අමතක නොකරන්න! Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
තමන්ට කළ උපකාර පිළිබඳව කැරළිකාර අය අමතක කරති. එමෙන්ම බොහෝවිට සිදුවූ ඇතැම් දේ අමතක කිරීම තෝරාගනිති. යූදස්ට ස්වාමීණ්වහන්සේ කළ දේවල් අමතක වූවා පමණක් නොව ඔහු දුටු දේවල් හා යේසුස්වහන්සේගෙන් ඇසූ දේවල් පවා අමතක විය. අද ‘යූදස්’ යයි අප දන්නා චරිතය බවට ඔහු පත්වූයේ එබැවිනි. මතක තබාගැනීමට හැකිවීම දේව සේවකයකු සතු විය යුතු වඩා වැදගත් ආත්මික තත්වයන්ගෙන් එකකි. අමතක වන අය සාර්ථක වන අවස්ථා විරලය. යම් ප්‍රමාණයකට ඉහළයාමට අසමත් වෙති. විරලව සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් මත ලියවුණු මෙම විශේෂ ග්‍රන්ථය ඔබට දෙවියන්වහන්සේගෙන් ලැබුණු තිළිණයකි.
අශුද්ධාත්ම සහ ඔවුන් සමඟ ගනුදෙනු කරන ආකාරය Dag Heward-Mills
Books with a 0 star rating(0)
$10.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම නව සම්භාවනීය ග්‍රන්ථ තුළින් අශුද්ධාත්මවල ක්‍රියාකාරකම් නිරාවරණය කරයි. ගදාරා හි මානසික රෝගියාගේ සාක්ෂිය උපයෝගි කරගනිමින් අශුද්ධාත්මයාණන්ගෙන් හා දුෂ්ට ආත්මයන්ගෙන් ජය ලබා ගන්නා ආකාරය ඔහු පෙන්වා දෙයි.
ආත්මික අන්තරායන් Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
කිතුනුවා බොහෝ අන්තරායයන්, මළපුඩු, උගුල් මධ්‍යයේ ගමන් කරයි. මෙම පොත අපට අනතුරු කිරීමට, තුවාල කිරීමට හා විනාශ කිරීමට බලා සිටින දැඩි, අනතුරු වෙත ඔබගේ දෑස් විවෘත කරනු ඇත. ආත්මික අන්තරායයන් පිළිබඳව ලියවුනු මෙම බලවත් පොත තුළින් උපකාර ලබාගන්න. ගැළවීම ලබා ගන්න. නිදහස් වන්න.
ආලේපය අල්ලා ගැනීම Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
සාර්ථක හා සම්පුර්ණත්වයට පත්වන සේවයක දොරටුව විවර කිරීමට අවශ්‍ය ප්‍රධාන යතුර ආලේපය වේ. එය “බලයෙන්වත්, ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන් (ආලේපයෙන්)” (සෙකරියා 4:6) බව වටහා ගැනීමට අසමත්වීම නිසා බොහෝ දෙනා වැඩිදුර නොසිතා අවංක චේතනාවෙන් දෙවියන්වහන්සේගේ කාර්යයන් කිරීමට උත්සාහ දරා ඇත. බිෂොප් ඩැග් හේවර්ඩ්-මිල්ස් විසින් රචිත “ආලේපය අල්ලා ගැනීම” නමැති මෙම සුවිශේෂ ග්‍රන්ථය ආලේපය අල්ලා ගැනීම යනු කුමක්ද හා එය ප්‍රායෝගිකව කරන්නේ කෙසේද යන්න ඔබට උගන්වනු ඇත! මෙම පොතෙහි පිටු තුළින් දෙවියන්වහන්සේගේ ආලේපය කෙරෙහි ඔබට ඇති දැඩි උද්යෝගය ඔබ තුළ කැළතේවා!
ආලේපය වෙත පියවර Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
ආලේපය ලැබීමට ඔබට දැඩි උද්යෝගයක් තිබේද? මෙම ඓතිහාසික ග්‍රන්ථයෙන් ආචාර්යය හේවර්ඩ්-මිල්ස් ආලේපය ලබා ගැනීමේ පියවර රාශියක් ඔබට හඳුන්වා දෙයි. මෙය ඔබටද ඔබගේ සේවයටද අනිවාර්යයෙන් ආශිර්වාදයක් වනු ඇත. ආලේප ලත් කෙනෙකු වීමට අවශ්‍ය පියවර අනාවරණය කර ගන්න!
ආලේපයේ මිහිරි බලපෑම Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
කිතුනුවකු ලෙස ඔබගේ ජීවිතයේ වඩා උතුම් හා ප්‍රණීත බලපෑම් විය යුත්තේ ශුද්ධාත්මයාණන්වහන්සේය. ඔබගේ චරිතය, හෘද සාක්ෂිය, ඔබගේ නිර්මාණශිලී බවට හා ශුද්ධව සිටීමට ඔබට ඇති හැකියාවට පවා ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලපෑම් ඇතිකර ගන්නේ කෙසේද යන්න වටහා ගැනීමට මෙම ග්‍රන්ථය ඔබට හැකියාව ලබා දෙන්නේය. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම සුවිශේෂ ග්‍රන්ථය තුළින් ලැබෙන දැනුම තුළින් ආභාෂය ලැබීමට, ප්‍රබෝධ කිරීමට, බලපෑමට හා සදහටම ඔබගේ ජීවිතය වෙනස් කිරීමට ඉඩ දෙන්න.
ඇනංගඩ්සෝ Dag Heward-Mills
Books with a 0 star rating(0)
$10.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
විරුද්ධත්වය, සමාවට කරුණු, සැක කිරීම, අමනාපකම් යනාදිය හමුවේ පවා එවැන්ජලිස්ත සේවය ඵලදායි හා ප්රතිඵලදායි කරන්නාවු මෙම අවධානය ගන්නාවු බලය ගැන හදාරන්න.ඩැග් හේවර්ඩ්-මිල්ස් විසින් රචිත මෙම ග්රන්ථය තුළින් ඔබ අන් කිසි දිනක නොවු ලෙස ආත්ම දිනා ගන්නෙකු වනු ඇත.

Page: 2552 of 2570 << < 2550 2551 2552 2553 2554 > >>