ආලේපයේ මිහිරි බලපෑම
Dag Heward-Mills
(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
කිතුනුවකු ලෙස ඔබගේ ජීවිතයේ වඩා උතුම් හා ප්රණීත බලපෑම් විය යුත්තේ ශුද්ධාත්මයාණන්වහන්සේය. ඔබගේ චරිතය, හෘද සාක්ෂිය, ඔබගේ නිර්මාණශිලී බවට හා ශුද්ධව සිටීමට ඔබට ඇති හැකියාවට පවා ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලපෑම් ඇතිකර ගන්නේ කෙසේද යන්න වටහා ගැනීමට මෙම ග්රන්ථය ඔබට හැකියාව ලබා දෙන්නේය.
ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම සුවිශේෂ ග්රන්ථය තුළින් ලැබෙන දැනුම තුළින් ආභාෂය ලැබීමට, ප්රබෝධ කිරීමට, බලපෑමට හා සදහටම ඔබගේ ජීවිතය වෙනස් කිරීමට ඉඩ දෙන්න.