ආත්මික අන්තරායන්
Dag Heward-Mills
(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
කිතුනුවා බොහෝ අන්තරායයන්, මළපුඩු, උගුල් මධ්‍යයේ ගමන් කරයි. මෙම පොත අපට අනතුරු කිරීමට, තුවාල කිරීමට හා විනාශ කිරීමට බලා සිටින දැඩි, අනතුරු වෙත ඔබගේ දෑස් විවෘත කරනු ඇත. ආත්මික අන්තරායයන් පිළිබඳව ලියවුනු මෙම බලවත් පොත තුළින් උපකාර ලබාගන්න. ගැළවීම ලබා ගන්න. නිදහස් වන්න.