Shopping cart imageShopping Cart (0) Items

All books on page 1825

Page: 1825 of 1834 << < 1823 1824 1825 1826 1827 > >>

එය නම් කරන්න! එයට හිමිකම් කියන්න!! එය ලබාගන්න!!! Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
මෙම විශිෂ්ඨ කාර්යයේදී ඩැග් හේවර්ඩ්-මිල්ස් අද සේවාව තුළ සැබෑ ජීවිතයේ තත්වයන් සෝදිසිකර බලයි. මුදල් සැපයීම, දේශපාලනය, විරුද්ධ ලිංගිකයන්ට අදාල කාරණා හා සේවය පිළිබඳ අන්තර් ක්‍රියාකාරීත්වයට වැනි
ඔබගේ එඬේර සේවය පරිවර්තනය කරගන්න Dag Heward-Mills
Books with a 0 star rating(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
මෙය සැබවින්ම සාදරයෙන් ඇරයුම් කරන්නාවූ ග්‍රන්ථයකි. සභා පාලකතුමකුද වන බිෂොප් ඩැග් හේවර්ඩ්-මිල්ස් එඬේර සේවය ඵලදායී කිරීමට ඇති හැකියාව කුමක්ද හා කෙසේද යන්න විස්තර කරයි.
ඔබට චෝදනා කරන අය Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
“මනුෂ්යයෙකුගේ සතුරෝ නම් ඔහුගේම ගෙයි වැසියෝය.” ඩැග් හේවර්ඩ්-මිල්ස් විසින් රචිත මෙම පොත කියවන අතර චෝදනා කිරීමේ ආයුධය හසුරුවන්නේ කෙසේද හා ඉන් ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳව උසස් ඇතුළාන්ත දැක්මවල් ලබා ගන්න.
ඔබට ශක්තිමත් කිතුනුවෙක් වියහැකි අන්දම Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
යේසුස් ක්රිස්තුස් වහන්සේ ඔබේ ස්වාමීන් සහ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගැනීමෙන් ඔබ ගැළවීම ලබන්නේය! ඔබ නැවත උත්පාදනය වූ කිතුනුවෙක් වන අතර ඔබේ නම ජීවන පොතේ ලියවී ඇත. ඔබගේ ප්රශ්නය වන්නේ:''ගත යුතු මීළඟ පියවර කුමක් ද?'' යන්නයි. කිතුනුවෙක් බවට පත්වීම යහපත් පියවරකි, එහෙත් එය හුදෙක් ආරම්භය පමණි. ඔබ හොඳ, ශක්තිමත් කිතුනුවෙක් විය යුතුම ය. 'එසේනම් මා එය කරන්නේ කෙසේ ද?' - මෙම සම්භාවනීය කෘතියේ, ඔබ ඉගැනීමට යනවා මරණයට මුහුණ දීමට හෝ අහසට ඔසවා ගැනීමට සූදානම් ශක්තිමත් කිතුනුවෙක් වී එසේ රැඳී සිටීමට ගත යුතු පියවර.
ඔබව අතහැර යන අය Dag Heward-Mills
Books with a 0 star rating(0)
$16.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
ඔබව අතහැර යන අයට ඔබව විනාශ කිරීමට හැකියාව ඇත. මනුෂ්‍යයන් ඔබගෙන් ඈත්ව යන විට ඇතිවන ආතතියේ, ව්‍යාකූලත්වයේ හා කාංසාවේ හැඟීම කිසිසේත් අර්ථකථනය කළ නොහැකිය. මනුෂ්‍යයන් ඔබ අතහැර යන විට මුදාහැරෙන විනාශයට එරෙහිව සටන් කරන පිණිස මෙම ග්‍රන්ථය රචනා වී ඇත. මුළා නොවීම, අතරමං කිරීම හෝ අත්හැර දැමීම ඔබට හෝ ඔබගේ සේවයට අද්විතීය නොවේ. මීට පෙර බොහෝ දෙනෙකු මේ දෙයින්ම පීඩා විඳ ඇත. පළමු කැරලිකරුවා සාතන් වූ අතර එතැන් පටන් සිය කැරලිකරුවන් හට අනුප්‍රාණය දී ඇත. මෙම ග්‍රන්ථය අතැතිව ඔබව අතහැර යන අය මගින් නිදහස් වන්නාවූ පක්ෂපාතී නොවීමේ ආත්මයට එරෙහිව ඔබ නැගී සිටිමින් ඊට විරුද්ධව සටන් කරනු ඇත.
ඔබේ ධර්මදූත සේවයේ වගකීම් මනාව ඉටු කළ හැක්කේ කෙසේද Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
ධර්මදූත සේවය සංකීර්ණ දෙයක් වේ! ජීවිතය සංකීර්ණ දෙයක් වේ! ඔබට දැකීමට හැකි නොවන දෙවියන් වහන්සේගේ වචනය අනුගමනය කිරීම පහසු කාර්යයක් නොවේ. ඔබට ඇසීමට නොහැකි දෙවි කෙනෙක් අනුගමනය කිරීම පහසු දෙයක් නොවේ. ඔබ මෙම පොත් කියෙව්වෙහි නම්, දෙවියන් වහන්සේට ඔබේ සේවයේ අද්භූත වටපිටාව නොසලකා ඔබ ඔබේ ධර්මදූත සේවය සම්පූර්ණ කරනු ඇති විස්මය ජනක යතුරු බොහොමයක් ඔබට හමුවන්නට ඇත. මෙම පොතෙහි දී ඔබ කරා ස්වාමීන් වහන්සේ වෙතින් ඔබට පැමිණෙන මාර්ගෝපදේශ සියල්ල ඔබ අනුගමනය කිරීම වැදගත් වේ. මෙම පොතේ පවත්නා අද්භූත දේ ඔබගේ ධර්මදූත සේවයේ වගකීම් මනාව ඉෂ්ට සිද්ධ කිරීමට හැකි මාවතක ඔබව මෙහෙයවනු ඇත. දිනක ඔබ මෙම වචන පවසනු ඇත, “මම මගේ ජාතිය ඔසවා තැබූ අතර මගේ ධර්මදූත සේවය සම්පූර්ණ කළෙමි!” ඔබ ඔබගේ ධර්මදූත සේවයේ වගකීම් මනාව
ඔබේ නොපෙනෙන සතුරන් හඳුනාගන්න... ... ඔවුන්ව පරාජය කරන්න! Dag Heward-Mills
Books with a 0 star rating(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
ඔබ ජීවිතයේ ගමන් කරන විට, නොපෙනෙන ලෝකය සැබෑ ලෝකය වන අතර, මෙම භෞතික ලෝකය අදෘශ්යමාන ලෝකයෙහි ඇති දේවල් වලින් කිහිපයක් පමණි. වගේ ඔබට දෘශ්ය සතුරන් ඇත, ඔබට අදෘශ්යමාන සතුරන් ඇත. ඔහුට, ඔහුගේ උපක්රම, ඔහුගේ ශෛලිය හා ඔහුගේ ආයුධ නොදැන, ඔබේ සතුරාට එරෙහිව සටන් කළ හැකිද?ඔබේ ජීවිත ගමන සඳහා අත්යවශ්ය මෙවලමක් මෙම පොතයි. ඔබේ අදෘශ්යමාන සතුරන් කවුදැයි ඔබ ඉගෙන ගනු ඇත, ඔවුන්ගේ පැවැත්මේ මූලයන්, මෙම පොත ඔබට උගන්වයි ඒවායේ ලක්ෂණ සහ ඔවුන්ට එරෙහි සටන දිනා ගන්නේ කෙසේද. ඔබගේ නොපෙනෙන සතුරන් ජය ගැනීමට මෙම වටිනා පොත ඔබට උපකාර කරයි!
කැඳවනු ලැබුවෝ බොහෝය Dag Heward-Mills
Books with a 0 star rating(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
මෙලොව අපගේ ජීවිතය උන්වහන්සේට සේවය කිරීමට ලැබී ඇති අවස්ථාවකි. එසේම උන්වහන්සේගේ රාජ්‍යය උදෙසා ඔබ කරන්නාවු දේවල් දෙස උන්වහන්සේ දෑස් යොමා සිටින සේක. මෙම ග්‍රන්ථය ඔබගේ කියවීම උත්තේජනය කරයි. කර්තෘවරයා විසින් ප්‍රකාශ කරන සත්‍යයන් ඔබ වැළඳ ගන්නේ නම්, ඔබගේ ජීවිතයට ලැබෙන අවස්ථා නිවැරදි ලෙස භාවිතා කිරීමට ඔබට ප්‍රඥාව ලැබෙනු ඇත.
දසයෙන් කොටස නොගෙවන කිතුනුවන් දුප්පත් වන්නේ ​මන්ද? .... හා දසයෙන් කොටස ගෙවන කිතුනුවන් .... පොහොසත් වන්නේ කෙසේද? Dag Heward-Mills
Books with a 0 star rating(0)
$20.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
දසයෙන් කොටස දීමේ පුරාණ ක්‍රියාව යුදෙව්වන්ගේ ජනප්‍රවාදමය ධනයට මඟ පෙන්වු නමුත් මෙම සංකල්පය සමග බොහෝ දෙනා අරගල කරමින් සිටිති. ඩැග් හේවර්ඩ්-මිල්ස් බිෂොප්තුමා ධනය නිර්මාණය කිරීමේ සහ සෞභාග්‍යයේ හාස්කම් මුලධර්ම, දසයෙන් කොටස මුර්තිමත් කරන්නේ කෙසේද යන්න උගන්වයි. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ සම්භාවනීය තවත් ග්‍රන්ථයක් රස විඳින්න.
දියණිය ඔබට කළ හැකිය Dag Heward-Mills
Books with a 0 star rating(0)
$15.00
Size: 5.5" x 8.5"
Binding: Perfect Bound
මෙම ග්‍රන්ථය දියණිවරුන්ගේ සිත් තැවුල් සුව කරනු ඇත! දිගු කාලයක් බලා සිටි මෙම ග්‍රන්ථය, කාන්තාවන් මුහුණ දෙන බොහෝ අසීරු තත්වයන්ගෙන් ජය ගැනීමට දෙවියන්වහන්සේගේ ප්‍රඥාවට ඉඩ හැරීමට ඔවුන්ට අභියෝග කරයි. විශේෂයෙන් දියණිවරුන් උදෙසා රචනා කොට ඇති මෙම බලවත් නව ග්‍රන්ථය ඔබ ප්‍රීතියෙන් කියවන කල දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතය ස්පර්ශකොට ශක්තිමත් කරනු ඇත.

Page: 1825 of 1834 << < 1823 1824 1825 1826 1827 > >>