Shopping cart imageShopping Cart (0) Items

භයානක පුත්‍රයන් වන අය

භයානක පුත්‍රයන් වන අය cover image
භයානක පුත්‍රයන් වන අය cover image භයානක පුත්‍රයන් වන අය cover image භයානක පුත්‍රයන් වන අය cover image
Click images to enlarge
by: Dag Heward-Mills
Books with a 0 star rating  (0)
Publication Date: March 12, 2019
Book Size: 5.5" x 8.5"
Pages: 166
Binding: Perfect Bound
Color: Black and White
$16.00

Usually ships within 5 - 10 business days
Book Synopsis
මෙම ග්‍රන්ථය කියවීමට උනන්දුවක් ඇති සියලුම දේව සේවකයන් හට ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ පෑන් තුඩින් පිදෙන තවත් තිලිණයකි. පියවරුන් සහ පුත්‍රයන් අතර ඇතිවන සංකීර්ණ සම්බන්ධතා පාලනය කරන්නේ කෙසේද යන ප්‍රශ්නවලට මෙම ග්‍රන්ථය පිළිතුරු සපයන්නේය.
මෙම ග්‍රන්ථය ඉගැන්වීම තුළින් ඔබගේ ජීවිතයට ශාපයක් පැමිණීම වළක්වා ඔබ මතට ආශීර්වාදයක් ගෙන එනු ලබයි. පියවරු යනු පුත්‍රයන් හා රැකවරණයේ සිටින්නන් හදාවඩා ගන්නා විශේෂ පුද්ගලයන්ය. පියවරුන් නොමැතිව, වෙනත් පරම්පරාවලට නොකඩවා සේවය කිරීමට දරුවන් නොසිටිනු ඇත. ගෞරව නොකිරීම, කීකරු නොවීම හා පියවරුන් සමඟ දුර්වල සම්බන්ධතා පැවැත්වීම තුළින් පැමිණෙන ශාපය මෙම පොත කියවා මඟහැර ගන්න.
Customer Comments
Be the first to write a comment and rate this book
Other Books By This Author