Shopping cart imageShopping Cart (0) Items

ඔබට ශක්තිමත් කිතුනුවෙක් වියහැකි අන්දම

ඔබට ශක්තිමත් කිතුනුවෙක් වියහැකි අන්දම cover image
ඔබට ශක්තිමත් කිතුනුවෙක් වියහැකි අන්දම cover image ඔබට ශක්තිමත් කිතුනුවෙක් වියහැකි අන්දම cover image ඔබට ශක්තිමත් කිතුනුවෙක් වියහැකි අන්දම cover image
Click images to enlarge
by: Dag Heward-Mills
Books with a 0 star rating  (0)
Publication Date: March 13, 2019
Book Size: 5.5" x 8.5"
Pages: 99
Binding: Perfect Bound
$15.00

Usually prints within 3 - 5 business days
Book Synopsis
යේසුස් ක්රිස්තුස් වහන්සේ ඔබේ ස්වාමීන් සහ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගැනීමෙන් ඔබ ගැළවීම ලබන්නේය! ඔබ නැවත උත්පාදනය වූ කිතුනුවෙක් වන අතර ඔබේ නම ජීවන පොතේ ලියවී ඇත. ඔබගේ ප්රශ්නය වන්නේ:''ගත යුතු මීළඟ පියවර කුමක් ද?'' යන්නයි. කිතුනුවෙක් බවට පත්වීම යහපත් පියවරකි, එහෙත් එය හුදෙක් ආරම්භය පමණි. ඔබ හොඳ, ශක්තිමත් කිතුනුවෙක් විය යුතුම ය. 'එසේනම් මා එය කරන්නේ කෙසේ ද?' - මෙම සම්භාවනීය කෘතියේ, ඔබ ඉගැනීමට යනවා මරණයට මුහුණ දීමට හෝ අහසට ඔසවා ගැනීමට සූදානම් ශක්තිමත් කිතුනුවෙක් වී එසේ රැඳී සිටීමට ගත යුතු පියවර.
Customer Comments
Be the first to write a comment and rate this book
Other Books By This Author