Book Synopsis
ඩැග් හේවර්ඩ්-මිල්ස් වැඩියෙන් අලෙවි වන “ලෝයල්ටි ඇන්ඩ් ඩිස්ලෝයල්ටි” යන ග්‍රන්ථය ඇතුළු ග්රන්ථ රාශියක් රචනා කොට ඇත. ඔහු සභාවන් දහසකට වඩා ඇති ලයිට් හවුස් චැපල් ඉන්ටර්නැෂනල් නිකායේ නිර්මාතෘවරයා වේ.
ජාත්‍යන්තර ඉවැන්ජලිස්තවරයෙකු වන ඩැග් හේවර්ඩ්-මිල්ස් ජ්‍යාතන්තර වශයෙන් හීලිංග් ජීසස් කෘසේඩ් හි සේවය කරන අතර ලොවපුරා සම්මන්ත්රණ පවත්වයි. වැඩිවිස්තර සඳහා www.daghewardmills.org වෙබ් අඩවියට පිවිසෙන්න.