Book Synopsis
ආලේපය ලැබීමට ඔබට දැඩි උද්යෝගයක් තිබේද? මෙම ඓතිහාසික ග්‍රන්ථයෙන් ආචාර්යය හේවර්ඩ්-මිල්ස් ආලේපය ලබා ගැනීමේ පියවර රාශියක් ඔබට හඳුන්වා දෙයි. මෙය ඔබටද ඔබගේ සේවයටද අනිවාර්යයෙන් ආශිර්වාදයක් වනු ඇත. ආලේප ලත් කෙනෙකු වීමට අවශ්‍ය පියවර අනාවරණය කර ගන්න!