Book Synopsis
සාර්ථක හා සම්පුර්ණත්වයට පත්වන සේවයක දොරටුව විවර කිරීමට අවශ්‍ය ප්‍රධාන යතුර ආලේපය වේ. එය “බලයෙන්වත්, ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන් (ආලේපයෙන්)” (සෙකරියා 4:6) බව වටහා ගැනීමට අසමත්වීම නිසා බොහෝ දෙනා වැඩිදුර නොසිතා අවංක චේතනාවෙන් දෙවියන්වහන්සේගේ කාර්යයන් කිරීමට උත්සාහ දරා ඇත.
බිෂොප් ඩැග් හේවර්ඩ්-මිල්ස් විසින් රචිත “ආලේපය අල්ලා ගැනීම” නමැති මෙම සුවිශේෂ ග්‍රන්ථය ආලේපය අල්ලා ගැනීම යනු කුමක්ද හා එය ප්‍රායෝගිකව කරන්නේ කෙසේද යන්න ඔබට උගන්වනු ඇත! මෙම පොතෙහි පිටු තුළින් දෙවියන්වහන්සේගේ ආලේපය කෙරෙහි ඔබට ඇති දැඩි උද්යෝගය ඔබ තුළ කැළතේවා!